• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හමුදාව එළියට ගැනීම ගැන අපි සීරුවෙන් බලන් සිටිනවා! අමෙරිකාව ලංකාව ගැන ප්‍රබල නිවේදනයක් නිකුත් කරයි!

May 11, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
හමුදාව එළියට ගැනීම ගැන අපි සීරුවෙන් බලන් සිටිනවා! අමෙරිකාව ලංකාව ගැන ප්‍රබල නිවේදනයක් නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

සාමාන්‍ය ජන ජීවිතය අතරට හමුදාව යෙදවීම සම්බන්ධයෙන් අමෙරිකාවේ දැඩි අවධානය යොමුව තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, සාමකාමී අරගලයක් කිසිවිටෙක හමුදාව යොදා ගැනීමෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් මර්දනය නොකළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ මේ වනවිට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කනස්සල්ලට පත් වන බව සඳහන් කරන ප්‍රකාශකවරයා කියා සිටින්නේ, සාමකාමි උද්ඝෝෂණකරුවන් කෙරෙහි ප්‍රචණ්ඩත්වය පෑම දැඩිව හෙළා දකින බව ත් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් ය.

උද්ඝෝෂණ මර්දනයට හමුදාව යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව සඳහන් කරන ඔහු අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව සිදුවන දේශපාලනික ක්‍රියා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව පවසයි.

මේ අතර අමෙරිකාව මෙරට දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, කඩිනම් තීරණ ගැනීමෙන් දේශපාලනික හා ආර්ථික ස්ථාවර භාවය ළඟා කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

SendShareShare
Previous Post

මහා සංඝරත්නය සමග විශේෂ හමුවකින් පසු ශ්‍රීලනිපය සජිත්ට සහාය දෙන්න තීන්දු කරයි!

Next Post

මචන්…! මේක හොඳට අහගනිල්ලා! අපි ආදරයෙන් පටන් ගත්ත අරගලය ඇතුළට දේශපාලන කණ්ඩායම්-මංකොල්ලකාරයො-කුඩ්ඩො සහ හොරු රිංගලා! උන් උන්ගෙ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න පටන් අරන්! මචන් පරිස්සම් වෙයන්! මේකට අහුවෙන්න එපා! අරගලයේ මුල ඉඳන් හිටපු විශ්වලංකා හදිසි යූටියුබ් පණිවුඩයක් තියයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper