තරුණ කණ්ඩායම් විසින් ආදරය පෙරදැරිව ආරම්භ කළ අරගලය මේ වනවිට දේශපාලන කණ්ඩායම්-මංකොල්ලකාරයො-කුඩ්ඩො රිංගා ඇති බවත්, ඔවුන් වෙනම න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරමින් සිටින බවත් නිවේදක නිශව ලංකා පැවසීය.
හෙතෙම පෙන්වා දුන්නේ අරගලකරුවන් ඉන් ප්‍රවේශම් විය යුතු බවකි.










