අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙසට මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීම සදහා විශාල පිරිසක් මේ වනවිට අරලිය ගහ මැදුරට රැස්ව සිටින බව වාර්තා වේ.
මේ වනවිට රැස්ව සිටින ජනතාවගෙන් අරලිය ගහ මැදුරේ ඇතුළත ශාලාව පිරී ගොස් ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ඉන් පිටතද ජනතාව රැස්ව සිටින බව වාර්තා වන අතර තවමත් බස් රථවලින් ජනතාව අරලිය ගහ මැදුර කරා පැමිණෙමින් සිටින බවද දැනගන්නට තිබේ.










