අද සවස පාර්ලිමේන්තු වටරවුමේ පැවැති විරෝධතාවයෙන් පසු මේ වනවිට අන්තරේ සිසුන් එහි රාත්‍රිය ගත කිරීම සදහා වේදිකාවක් ඇතුලු ගම්මානයක් නිර්මාණය කරමින් සිටින බව වාර්තා වේ.
ඊයේ රාත්‍රියේදී පොලිසිය විසින් පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතා පැවැත්විය නොහැකි ලෙස යකඩ බට යොදා මෙම බාධක සකස් කොට තිබිණ.















