• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට වෙනුවෙන් ඉන්නේ මන්ත්‍රීවරු 65යි! 148ක් ඉන්නේ රාජපක්ෂලාව ආරක්ෂා කරන්න! රනිලුත් ඉන්නේ ඒ ගොඩේ! එයත් අද කියනවා සියඹලාපිටියට ජන්දෙ දෙන්න කියලා! මේ නාට්ටිකාරයෝ හොරුත් එක්ක මොන විශ්වාසභංග ගෙනාවත් ඒ අය රාජපක්ෂලාට විරුද්ධව ජන්දෙ දෙන්නෙ නෑ! රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී ඩීල් එක හෙළිකරයි! (VIDEO)

May 5, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රට වෙනුවෙන් ඉන්නේ මන්ත්‍රීවරු 65යි! 148ක් ඉන්නේ රාජපක්ෂලාව ආරක්ෂා කරන්න! රනිලුත් ඉන්නේ ඒ ගොඩේ! එයත් අද කියනවා සියඹලාපිටියට ජන්දෙ දෙන්න කියලා! මේ නාට්ටිකාරයෝ හොරුත් එක්ක මොන විශ්වාසභංග ගෙනාවත් ඒ අය රාජපක්ෂලාට විරුද්ධව ජන්දෙ දෙන්නෙ නෑ! රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී ඩීල් එක හෙළිකරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අද රට වෙනුවෙන් සිටින්නේ මන්ත්‍රීවරුන් 65 දෙනකු පමණක් බවත්, මන්ත්‍රීවරුන් 148ක් ඉන්නේ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මේ නාට්ටිකාරයන්, හොරු සමග මොන විශ්වාසභංග රැගෙන ආවද ඔවුන් රාජපක්ෂලා ආරක්ෂා කිරීම සදහා ජන්දය ලබා දෙන බවකි.

රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේදී සියඹලාපිටිය මහතාට ජන්දය දෙන ලෙසට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවද ඒ මහතා කීය.

රාසමාණික්කම් මහතා කළ මෙම හෙළිදරව්ව අප අද ‌පෙරවරුවේ මව්රට වෙබ් අඩවිය ඔස්සේ පළකිරීමට පියවර ගත්තේ මෙසේය.

රටම දන්න විපක්ෂයේ ‌කෙනෙක් ආණ්ඩුවේ අපේක්ෂකයාට ජන්දෙ දෙන්න කියා සුමන්තිරන්ගෙන් හොඳ දෙකක් අහගනී!

විපක්ෂයේ අසුන් ගෙන සිටින රටම දන්නා කියන ‌ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු අද දිනයේ ආණ්ඩුව විසින් නියෝජ්‍ය කතානායක ධූරය සදහා නම් කළ රංජිත් සියඹලාපිටිය මහතා හට ජන්දය ‌ලබා දෙන ලෙස කියමින් පාර්ලිමේන්තු ලොබියේ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව විපක්ෂයේ දේශපාලඥයන් හමුවී ඇති ඒ මහතා සියඹලාපිටිය මහතා හට ජන්දය ලබා දෙන ලෙසට ඉල්ලීම් කරද්දී ඇතැම් මන්ත්‍රීවරුන් එය ප්‍රතික්ෂේප කොට ඇති බව දැනගන්නට ඇත.

විශේෂයෙන් දෙමළ ජාතික සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මෙම ජ්‍යෙෂ්ඨයාගේ මුහුණටම බැන වදිමින් තමන්ට විපක්ෂයේ අපේක්ෂකයාට ජන්දය භාවිත කළ යුතු බවත්, මේ ආකාරයට කටයුතු නොකරන ලෙස කියමින් ඔහුට ඉංග්‍රීසි භාෂාවෙන් බැන වැදී ඇති බව වාර්තා වේ.

මෙම දේශපාලඥයා අතීතයේ සිටම රාජපක්ෂවරුන් සමග දේශපාලන ඩීල් ඇත්තකු බව ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි.

SendShareShare
Previous Post

මේක දාන්නෙ ආතල් එකට! මාර වැඩේ ලංකාවට වුණේ!

Next Post

අගමැති මහින්දට කැබිනට් එකට එරෙහිව ශ්‍රී ලංකා නිතීඥ සංගමය උසාවි යයි!

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper