අද දිනයේ මුදල් ඇමැති අලි සබ්‍රි මහතා සිය කතාව පාර්ලිමේන්තුවේ සිදුකිරීමෙන් අනතුරුව ඊට පිළිතුරු දීමට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැගී සිටිනවාත් සමගම සබ්‍රි මහතා සභාවෙන් ඉවත්ව යාම විශේෂ සිදුවීමක් විය.
එහිදී සභාවේ රැදී සිටින ලෙස හර්ෂ ද සිල්වා මහතා ඉල්ලා සිටියද සබ්‍රි මහතා ඊට කන් දුන්නේ නැත.
කෙසේවෙතත් හර්ෂ ද දිල්වා මහතා වත්මන් ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් කිරඹීට පියවර ගත්තේය.










