සංචාරක කර්මාන්තයේ විනාසයට නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ, උදයංග වීරතුංග, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග වගකිව යුතු බව සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායකවරයා වන තරු රාජපක්ෂ මහතා සදහන් කර සිටියේය.
මොවුන් එක්ව එක්තරා කණ්ඩායමකට පමණක් සංචාරක ක්ෂේත්‍රය කොටු කර ආදායම් ලැබූ බවත්, සැබෑ ලෙස සංචාරක ව්‍යාපාරයේ නිරත වන්නන් කබලෙන් ලිපට වැටුණු බවත් ඒ මහතා කියා සිටියේය.
චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ජාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන අප්‍රේල් මාසයේ සිට සංචාරක ව්‍යාපාරයේ මළගම ආරම්භ වන බවය.










