කටුවාපිටිය දේවස්ථානයේ සිට අරගල භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පැමිණි ජනප්‍රිය නළු ජෙහාන් අප්පුහාමි ඊයේ දින ගෝල්ෆේස් භූමියේ අරගල වේදිකාව මත නැගී ගීත රැසක් ගායනා කිරීමට කටයුතු කළේය.
අලුත් ශෛලියකින් යුත් මෙම ගීත අරගලය වෙනුවෙන්ම නිර්මාණය කළ ඒවා බව දැකගන්නට තිබිණ..










