රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි පිල්ලෙයාන් විසින් ආරම්භ කරන ලද මඩකලපුවේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී ප්‍රදේශයේ ජනතාව හා පිල්ලෙයාන්ගේ ආධාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
එහිදී කාන්තාවන් පාවහන්වලින් පවා ඔවුන්ට පහර දෙනු දැකගත හැකිවිය.











