• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකයේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට…

April 30, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකයේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට…
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ හෙළයට අත්ව ඇත්තේ අතිශය දුක්ඛිත තත්ත්වයක් වුවද ඉතිහාසගත හෙළයා ලෝකයේ නමක් තබාගෙන ඉතා අභිමානයෙන් ජීවත් වූ පිරිසකි. ඒ බව සනාථ වන විවිධ කාරණා සාක්ෂි සාධක ඔස්සේ ඔප්පු වෙමින් පවතී. එසේම කිසිදු සැකයකින් තොරව ඒ බව ඔප්පු වූ කරුණුද රාශියකි. වර්තමානය වෙද්දී කිසිදු නිෂ්පාදන ආර්ථිකයක් නොමැතිව විදෙස් නිෂ්පාදන මත යැපෙන්නට පුරුව සිටින හෙළයා ඒ ඔස්සේම අන්ත අසරණ තත්ත්වයට වැටෙද්දී එවැනි නිෂ්පාදන ආර්ථිකයක් හදාගන්නට තරම් අපට ශක්තියක් නැතැයි කියමින්, ඒ බව සිතමින් අසරණව අඳෝනා තියන තත්ත්වයට පත්ව සිටිති. ඇතැම් විට විවිධාකාරයෙන් ලොව මවිත කළ හැකි නිර්මාණාත්මක වටිනා නිර්මාණ සොයාගන්නට බුද්ධිමත් පිරිස් අදද සිටියද ඔවුන්ගේ නිර්මාණ නිෂ්පාදන මට්ටමට ගැනීමට නොහැකි වාතාවරණයක් රට තුළ නිර්මාණය වී තිබේ. එහෙත් ඉතිහාසගත කරුණු පොතපත ඔස්සේ විවිධ ජනප්‍රවාද ඔස්සේත් සොයාගෙන යද්දී වර්තමානය ගැන ලැජ්ජා සිතෙන මහා අභිමානවත් ඉතිහාසයක් හෙළයාට තිබූ බව හෙළිවෙයි.

බටහිර ජාතීන් අද වෙද්දී නම්දරා සිටින බොහෝ නිෂ්පාදන අතීතයේ හෙළයාට අයිතිව තිබූ දේවල් බව පැවසුවහොත් ඔබත් පුදුම වනු ඇත. එවැනි තවත් එක් සුවිශේෂ නිෂ්පාදනයක් ලෙස වර්තමානයේ ලොව අංක එකේ යැයි සම්මත ධනවත් රටවල පමණක් සාර්ථකව නිෂ්පාදනය කෙරෙන නෞකා නිෂ්පාදනය හඳුන්වා දිය හැකිය. අද මේ කාර්යයේ නම් දරා සිටින්නේ කවුරුන් වුවද මීට වසර දහස් ගණනකට පෙර මේ නෞකා නිෂ්පාදන තාක්ෂණයේ හෙළ වැසියන් සතුවූ විශිෂ්ට තාක්ෂණයක් බවත්, එය හෙළයන් විසින් සොයාගත්, හෙළයන්ටම විශේෂිත අයුරින් සකස් කරගත්තක් බවත් ඉතිහාසගත කරුණු ඔස්සේත් ජනප්‍රවාද ඔස්සේත් හෙළිවෙද්දී එදා හෙළයා සතු මහාපරිමාණ නැව් සමාගම් හතරක් ගැන තොරතුරු හෙළිව තිබේ.

එම තොරතුරුවලින් වැදගත්ම කරුණු හෙළිවී ඇත්තේ මෙරට ඉතිහාසය සම්බන්ධ සුවිශේෂ කරුණු කාරණා රාශියක් තවමත් සැඟවී පවතින නීලගිරි මහසෑ බිමෙනි. ලොව විශාලම නැව් සමාගම් හතරක් ගැන ලියැවුණු සාක්ෂි නීලගිරිය අවටින් හමුවූ සෙල්ලිපිවලින් හඳුනාගත් බව පුරාවිiා විද්වත් මත අනුව පැහැදිලි වෙයි. ඒ අනුව එම නැව් සමාගම් හතර මඩුකසලිය ප්‍රගියන, කම්බෝජ් ප්‍රගියන, අලිපවත මහා ප්‍රගියන, කුබදවසර ප්‍රගියන යන්නෙන් නම්කර තිබී ඇත. මේ අතරින් මඩුකසලිය ප්‍රගියන සමාගම ගැන චීන වාර්තාවලින්ද හෙළිවන බව හඳුනාගෙන තිබේ. එම වාර්තා අනුව අඩි තුන්සිය පනහක් දිග තට්ටු තුනේ නැව් හෙළ දේශයේ සිට චීනයට පැමිණි බව පැවැසේ.

එසේම තවත් රහස් ගණනාවක් මේ නීලගිරි මහා සෑය පිහිටි භූමියෙන් ඒ අවටත් සැඟව ඇති බවට සැකයක් නැත. මන්ද යත් අතීතයේ නාග ගෝත්‍රික රාජධානියක් වූ මෙම කලාපයේ වෙළෙඳාම සම්බන්ධ කාරණාවල අතිවිශාල දියුණුවක් තිබූ බව හෙළිව තිබේ. එසේම රට අභ්‍යන්තරයේ ජීවත්වූ යක්ෂ ගෝත්‍රික ජනයා විවිධ නිෂ්පාදන කාර්යයන්ට සුවිශේෂ කුසලතා දැක්වූවන් බවත්, මල නොබැඳෙන ඉතා දියුණු ලෝහ හා වානේ නිෂ්පාදන සමාගම් රාශියක් මේ යක්ෂ ගෝත්‍රික ජනයා සතුව තිබී ඇති බවත් ඉතිහාසගත කරුණු අනුව හෙළිදරව් වෙයි. එසේම සුප්‍රසිද්ධ ඩම්ස්කස් කඩු සෑදීමට යොදාගන්නේද මෙම වානේ බව හඳුනාගෙන තිබේ. එසේම නිෂ්පාදනය වුණු විවිධ ගොවි උපකරණ හා අවි ආයුධ අදටත් මල නොබැඳී තිබෙනු දැකිය හැකි අතර එකී දියුණු වානේ හා යකඩ තාක්ෂණය ගැන එයින්ම හඳුනාගත හැකිය.

මෙම ඉතිහාසගත කරුණු සහ විවිධ ජනප්‍රවාද ඔස්සේ සොයා බලද්දී එවක මෙරට ජනයා වානේ හා විවිධ ලෝහ වර්ග නිෂ්පාදන කාර්යයේ නම්දරා සිටි ලොව ප්‍රධානම නිෂ්පාදකයන් බවට අනුමාන කළ හැකිය. ඒ අනුව විශාල නෞකා නිෂපාදන කාර්යයද හෙළයා අතින්ම සිදුවූ බවත්, එම නෞකා ලොව අනෙකුත් රටවලට ලබාදෙන්නට ඇති බවටත් අනුමාන කළ හැකිය. එසේම ඉතා දියුණු මට්ටමේ විශාල නෞකා හිමි ලොව විශාලතම නැව් සමාගම් හතරක් ලංකාව සතුව තිබීමට යක්ෂ ගෝත්‍රිකයන් සතු ශිල්පීය දැනුමත්, නාග ගෝත්‍රිකයන් සතු වෙළෙඳ ඥානයත් ඉවහල් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

එමෙන්ම නීලගිරි බිමෙහි දීර්ඝ ඉතිහාසයක් ගැන විවිධ ජනප්‍රවාද ඔස්සේ තවත් පුවතක් ඇසෙයි. එයට අනුව රාවණ රජුගේ උප රාජ්‍යයක් මෙම භූමිය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවා තිබී ඇත. එම රාජ්‍යය භාරය කටයුතු කළ කුම්භකරණ කුමරු මෙහි අමුණු බැඳ කුඹුරු අස්වද්දා හෙළයා බතින් බුලතින් සශ්‍රීක කළ බව පැවැසේ. කෙසේ නමුත් රාවණ රජුගෙන් පසුව මෙම ප්‍රදේශයට අත්ව තිබූ විශාල බීජ ප්‍රමාණයක් මුහුදට සේදී ගොස් තිබේ. ඒ අනුව මහා රවණ කොටුව, කුඩා රාවණ කොටුව යන ස්ථාන අද වෙද්දී මුහුදේ පිහිටා ඇති බවටත් හඳුනාගෙන තිබේ.

එවක කුම්භකර්ණ කුමරු හෙවත් කුඹුක්කන් කුමරු කරවූ එක් අමුණකින් කුඹුරු අක්කර විසිඑක් දහසක් අස්වැද්දූ බවත් පසුකාලීනව ඉතිරිව තිබූ එම අමුණ 1818දී ඉංග්‍රීන් වෙඩි බෙහෙත් දමා පුපුරුවා හැර ඇති බවත් පැවසේ.

කෙසේ නමුත් විවිධ කලහකාරී බාධක අභිභවා හෙළ ලෝහ තාක්ෂණය වර්තමානයේද නම්දරා සිටින තත්ත්වයේ පසු වුවද අතීත හෙළයා කළ විස්මයජනක ආර්ථිකය හෙළයාගෙන් අතහැරී ගොස් තිබේ. එහෙත් එදා බොහෝ බටහිර ජාතීන් නෞකා ගැන අසා දැනුවත්ව නොසිටි යුගයක නෞකා තැනීමේ සුවිශේෂ හැකියාවන් හෙළයා සතුව තිබූ බවත්, හෙළයා නිෂ්පාදනය කළ විශාල නෞකා ලොව පුරා රටවලට බෙදාහැරි බවටත් හඳුනාගත හැකිය.

එය වර්තමානයේ කෙසේ වුවද ඉතිහාසය ගැන සිතා හෝ හෙළයාට සතුටු විය හැකි කාරණාවකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මහජන බැංකුවේ මුල්ලේරියාව සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයකට…

Next Post

2022 අප්‍රේල් 29 මාරුවුණු සෙනසුරුගෙන් අපලද?

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.