මේ වනවිට රට ඇතුළේ දැවැන්ත ඖෂධ හිගයක් මතුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක් පවත්වමනි එහි ප්‍රධාන ලේකම් පුබුදු ජාගොඩ මහතා පෙන්වා දුන්නේ එම ඖෂධ හිගය හේතුවෙන් ජනතාව මියයාමට පවා සිදුව ඇති බවකි.
මේ නිසා ජනතාව මීට එරෙහිව නැගී සිටිය යුතු බවද ඒ මහතා කීය.










