ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පැවැති සංවර්ධන ව්‍යාපෘතිවලට ලබා දුන් ආධාර සියල්ලක්ම පාහේ නවතා දැමීමට අදාළ රටවල විදෙස් ආයතන පියවර ගෙන ඇති බව වාර්තා වේ.
දැනට රට තුළ මතුව ඇති අස්ථාවර තත්ත්වය මුල්කරගෙන මෙම මුදල් ලබා දීම නවතා දමා ඇති බව දැනගන්නට ඇත.
මේ හේතුවෙන් දිවයින පුරා ආරම්භ කරන ලද ව්‍යාපෘති රැසක්ම අතරමග නැවතී ඇති බවද දැනගන්නට තිබේ.










