ආණ්ඩුවත් සමග පසුගිය කාලය පුරාම සිටි ලංකා කම්කරු කොංග්‍රසය ආණ්ඩුවට එරෙහිව ජන්දය භාවිත කිරීමට තීරණය තොට ඇත.
පසුගිය දින කිහිපය පුරා පැවැති තීරණාත්මක සාකච්ජා වට ගණනාවකින් පසුව එම පක්ෂය මෙම තීන්දුව ගෙන ඇති අතර දැනටමත් එය ආණ්ඩුව වෙත දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
මේ බව එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සිය ට්විටර් ගිණුමේ දක්වා තිබුණේ මෙසේය.
Ceylon Workers' Congress, after extensive discussions, has collectively taken a decision to vote against the present government.
— Jeevan Thondaman (@JeevanThondaman) April 25, 2022
The decision has been communicated to the party leaders of the ruling party, the opposition and the independents.










