ජන පීඩකයින් එළවන සමගි ජන බලවේගයේ සමගි බල පා ගමන හෙට (26) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේ්මදස මහතාගේ නායකත්වයෙන් මනුවරින් ආරම්භ වීමට නියමිතය.
එම පාගමන කොළඹට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 30 වැනි දිනය.
ඉන් අනතුරුව මැයි 1 දින කොළඹදී දැවැන්ත මැයි රැල්යක්ද සංවිධාන කිරීඹට සමගි ජන බලවේගය සැලසුම් කර තිබේ.










