ජාවත්ත තිඹිරිගස්යාය ප්‍රදේශයේ ඇති වෙළෙදසැල්වලට ඇතුල් වී ව්‍යාපාරිකයන් බියවද්දා මුදල් සොරාගන්නා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇතොත් වහාම පොලිසියට දැනුම් දෙන ලෙසය.










