ජාත්‍යන්තර කපුටු දිනය මෙම මස 27 වැනිදාට යෙදී ඇති බවත්, එදිනටම හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ්ය.

මුදල් කාරකසභාව මින් ඉදිරියට කරගෙන යන්න බැරි තත්වයක් උදාවී ඇතැයි එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ අද (24) පැවසීය....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.