රඹුක්කනදී ජනතාවට එල්ල වූ ම්ලේච්ජ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ දිනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.
එහිදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පුබුදු ජාගොඩ මහතා කියා සිටියේ මෙම සියලු සිදුවීම්වලට පොලිසිය වගතිව යුතු බවකි.
එය සාක්ෂි සහිතව ජාගොඩ මහතා විසින් අනාවරණය කළේය.










