ජත්‍යන්තර මූල්‍ය ආයතනයෙන් ණය ලබා ගැනීමට ප්‍රථම රාජ්‍ය ණය ස්ථායීතාව ඇති කිරීමට පියවර ගත යුතු බව එම අරමුදල නිවේදනය කොට ඇත.
ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමග වොෂින්ටන්වලදී පැවැති සාකච්ජාවලින් අනතුරුව එම මූල්‍ය අරමුදල මෙම නිවේදනය නිකුත් කොට තිබේ.
මේ වනවිට ලංකාවේ ණය තත්ත්වය තිරසාර නොවන බවද එම අරමුදල මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.










