කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවය අතරතුර දී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම රැප් ගායකයකු ලෙස සැලකෙන ෂිරාස් හදිසියේම මිය ගොස් තිබේ.
ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී ඇති අතර ගිලන් රථයකින් ගෙන ගොස් ඇත.
නමුත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.










