අද දහවල් අනුරාධපුරයේ තණකොළ සහ පුන්නක්කු දන්සලක් නගරය මැද පැවැත්වූ ආකාරයක් දැකගත හැකි විය.
එය කව්රුන් විසින් කළේද යන්න නොදන්නා නමුත් නගර මධ්‍යයේ බෝඩ් එකක් ගසා එම පුන්නක්කු තබා තිබූ ආකාරය පෙණින.
කෙසේවෙතත් අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කොට අනුරාධපුර නගර මධ්‍යයේ විරෝධතාවක්ද පැවැත්විණ.
එය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ සොහොයුරා වන එස්.එම්. රංජිත් සමරකෝන් විසින් සංවිධාන කොට තිබිණ.










