• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ස්වාධීන වූ 41ම අද උදේ සජිත් හමුවෙයි! විශ්වාසභංගයද-දෝෂාභියෝගයද? අවසන් තීන්දුව ගන්න සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස් කරයි!

April 10, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ආණ්ඩුවේ ස්වාධීන වූ 41ම අද උදේ සජිත් හමුවෙයි! විශ්වාසභංගයද-දෝෂාභියෝගයද? අවසන් තීන්දුව ගන්න සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස් කරයි!
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ තීරණාත්මක මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් මේ මොහොතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂනායක කාර්යාලයේ පැවැත්වේ.

අද පෙරවරුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට ස්වාධීන වූ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය, විමල් වීරවංශ පාර්ශ්වය සහ අනුර ප්‍රියදර්ශන පාර්ශ්වය යන කණ්ඩායම් 3ම එකවර විපක්ෂනායකවරයා හමුවී සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන තිබිණ.

එහිදී අන්තර්වාර පාලනයක් පිළිබදව විවිධ මත ඉදිරිපත්ව ඇති බව දැනගන්නට තිබේ.

මීට අමතරව මේ වනවිට ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන්ද රට ඇතුළේ සංවාදයක් මතුව තිබේ.

ඒ සියල්ල පිළිබදව මෙම සාකච්ජාවේදී කතාබහට ලක්වනු ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

රාජපක්ෂ ජාලය වටේ ඉන්න අනිත් ටීම් එක කව්ද? ඒ අය හෙළිදරව් කළ යුතු ඇයි? ඉවත් කරපු නඩු ආයෙත් දාන්නෙ කොහොමද? (VIDEO)

Next Post

පුටින්ගේ රොකට් ප්‍රහාර හතරවටෙන්ම එල්ල වෙද්දී බ්‍රිතාන්‍ය අගමැති ‌යුක්රේන ජනාධිපති එක්ක කීව් අගනුවර වටේම ඇවිදියි! යුද්ධය දිනන්න සල්ලියි ආයුධයි දෙන්නත් පොරොන්දු වෙයි! (VIDEO)

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper