• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයුධ සන්නද්ධ නන්නාදුනන කල්ලි ලසන්තට කරපු දේ මනූෂ මතක් කරයි! ඉස්සරහට වෙන්න පුලුවන් භයානක දේත් කියයි! (VIDEO)

April 6, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ආයුධ සන්නද්ධ නන්නාදුනන කල්ලි ලසන්තට කරපු දේ මනූෂ මතක් කරයි! ඉස්සරහට වෙන්න පුලුවන් භයානක දේත් කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආයුධ සන්නද්ධ නන්නාදුනන යතුරුපැදි කල්ලි පාර්ලිමේන්තුව අවට සැරිසරන බවත්, මේ හරහා මන්ත‍්‍රීවරුන්ගේ සහ සිවිල් ජනතාවගේ ජීවිත අනතුරේම හෙලා ඇති බවත් මනූෂ නානානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

ඒ මහතා මෙසේද කීය.

මේ වගේ බයිසිකල් ඇවිත් තමයි ලසන්ත වික‍්‍රමතුංග මරලා දැමුමේ. ත‍්‍රිපොලි කදවුරේ ක‍්‍රියාත්මක වුන අය. මිරිහානේ සිද්ධියේදී මේ විදියේ නන්නාදුනන බයිසිකල්කරුවන් ආවා.

මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවෙන් එළියට යන වෙලාවට මේ විදියට නන්නාදුනන අය ඇවිත් වෙඩි තියලා යන්න පුලුවන්. නැතිනම් අහිංසක මනුස්සයෙක්ට වෙඩි තියලා යන්න පුලුවන්. මේ අය මුණු වහගෙන ඇවිත් තිබුණේ.

පොලීසියේ ඉන්න වෙත්තසිංහ කියන මහත්තයා මේ අය නතර කළා. යතුර ගත්තා. මුණ අරින්න බැලුවා. ඒක කරන්න දුන්නේ නෑ

පොලීසියෙන් මේ නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ කරන්න හදනවා. හමුදාපතිවරයාත්, පොලිස්පතිවරයාට කතා කරලා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා තියෙනවා. හමුදාපතිවරයා කොහොමද මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා පොලිස්පතිවරයාට නියෝග කරන්නේ.

චාගී ගාල්ලගේ නම් පුද්ගලයෙක් නමින් පවත්වාගෙන යන ෆේස් බුක් ගිණුමක, පොලීසිය හමුදාවෙන් ගුටි කෑමට නියමිතයි කියලා කියනවා. දැන් මාධ්‍යයට ගැහුවා. සජීවී විකාශයන් තහනම් කළා. මාධ්‍යවේදීන්ට ගහලා අඩු කැඩුවා. මේ තත්වය බරපතල තත්වයක්. නන්නාදුනන කල්ලිවල රාජ්‍ය ත‍්‍රස්තවාදයක් දක්වා මේක ඇදී යන්න පුලුවන්. මේකට රජයක් විදියට වාහාම උතත්ර දෙන්න.මේක බරපතල තත්වයක්.

මෙහෙම ගියන් 88 -89 කාලයේදී අයුද අරගෙන සාමාන්‍ය මිනිස්සුන්ගෙන් පලිගත්තා. මිනිස්සු මරලා දැම්මා. මගේ තාත්තත් මරලා දැම්මා. එහෙම තැනකට අරගෙන යන්න දේශපාලනය හැරන්න පුලුවන්. ඒ නිසා මේ ගැන වැඩ කරලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුවට තියෙන වගකීම ඉටු කරන්න.

අවි ආයුද ගත්ත නන්නාදුනන කල්ලිවලට සැරිසරන්න දෙන්න එපා

SendShareShare
Previous Post

මුදල් ඇමැති බන්දුලද? නැත්නම් පිටින් කෙනෙක් ගේනවද? ජනපති තවම වැට උඩ!

Next Post

පිම්මේ ගිහිල්ලා උල්කාපාතයක් වාගේ බිමට වැටෙන්න බැහැ! ඒ ඇදවැටීම ශෝකාන්තයි!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper