ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ලංකාවේ තත්ත්වය පිළිබදව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව දැනුම් දී ඇත.
මේ වනවිට මුදල් අමාත්‍යවරයා ලෙස සිටි බැසිල් රාජපක්ෂ මහතා තනතරෙන් ඉවත් කොට ඇති අතර නව මුදල් අමැතිවරයා වූ අලි සබ්‍රි මහතා පැය 24ක් යාමට මත්තෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබිණ.










