දැනට සිදු කෙරනෙ උද්ඝෝෂණ පසුපස සිටිනුයේ කුඩුකාරයන්, මංකොල්ලකාරයන්, පාතාලයන් බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
මේ වනවිට විපක්ෂය දෙසට යන ඔන්චිල්ලාව දවසක මේ පැත්තට යන බවද හෙතෙම සදහන් කළේය.










