පවතින ඇඳිරි නීතිය නොතකා බොහෝ ප්‍රදේශවල විරෝධතා පැවැත්වීමට පියවර ගෙන ඇත.
පේරාදෙනියේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කදුළු ගෑස් සහ අධිපීඩන ජලය භාවිතා කර තිබේ.
පේරාදෙණිය සරසවි පිවිසුම අසල දී මෙම විරෝධතාවය පවත්වා තිබුනේ එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පිරිස් විසිනි.
මේ හේතුවෙන් ප‍්‍රදේශයේ උණුසුම් තත්වයක් හටගෙන ඇත.










