• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වහාම ඇඳිරි නීතිය දාන්න! නැත්නම් අපේ ගෙවලුත් වටකරාවි! මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලයි!

April 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
වහාම ඇඳිරි නීතිය දාන්න! නැත්නම් අපේ ගෙවලුත් වටකරාවි! මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

වහාම ඇඳිරි නීතිය පනවන ලෙසත්, එසේ නොවුණහොත් ඉරිදා දිනයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ මාලාවේදී ජනතාව විසින් තමන්ගේ නිවාසද වටලනු ඇති බව මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපිති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී ඇත.

ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන් මේ බව දැනුම් දී තිබේ.

මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට ආරාධනා කර තිබුණද ඊට සහභාගී වී සිටියේ මැතිඇමැතිවරුන් 75කට ආසන්න ප්‍රමාණයක් වීම විශේෂත්වයකි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිපය ඇතුලු විමල් පිල ඊට සහභාගී වී සිටියේ නැත.

මෙහිදී ජනාධිපතිවරයා මැතිඇමැතිවරුන්ට සිය අදහස් නිදහසේ ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව ලබා දුන් අවස්ථාවේ මැතිඇමැතිවරු රැසක් මේ බව දැනුම් දී තිබේ.

කෙසේවෙතත් එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතාව ඇදිරි නීතිය කැඩුවොත් කරන්නේ කුමක්ද කියාය.

එමනිසා ඇදිරි නීතිය පැනවීමෙන් මෙම ප්‍රශ්නය විසදිය නොහැකි බවත්, ඩොලර් ප්‍රශ්නය විසදීඹ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, සියල්ලන්ම එක්ව මෙම ප්‍රශ්නය විසදිය යුතු වත් ජනාධිපතිවරයා මෙහිදීී ප්‍රකාශ කොට ඇත.

අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයාද මෙම සාකච්ජාවට එක්ව සිටියේය.

SendShareShare
Previous Post

මිරිහානේ සිද්ධියෙන් පසු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ කණ්ඩායම අවසන් තීන්දුව ගනී!

Next Post

ජනපති රට පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි! ගහපු ගැසට් නිවේදනය මෙන්න!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper