එක්සත් ජාතික පක්ෂයේ කැපිලි කෙටිලි හේතු කොටගෙන දේශපාලනයෙන් ඉවත් වූ ඩී.එස්. සේනානයකයන්ගේ මුනුපුරා වූ වසන්ත සේනානායක මහතා යළිත් දේශපාලන කරළියට පිවිස තිබේ.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක සක්වල වැඩසටහනට එක්වෙමින්ය.
මෙම සක්වල වැඩසටහන සේනනායක පරම්පරාවේ බෝතලේ වලව්වට ආසන්නයේ කීනදෙණිය විදුහලේ පැවැත්විණ.










