රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍ය වෙත නිකුත් වී තිබුණද මෙතෙක් ජනාධිපතිවරයා අතට ලැබී නැති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය තොරතුරු වාර්තා කරද්දී ජනාධිපතිවරයාද එවැනි ඉල්ලා අස්වීමේ ලිපියක් එවා ඇතිදැයි සිය නිලධාරීන්ගෙන් විමසා ඇති බවක් දැනගන්නට ඇත.











