• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ දරුවෝ මුහුණ ‌දීලා තියෙන ප්‍රශ්නයක් අපේ රටේ මාධ්‍යවලට ලොකු ප්‍රශ්නයක් නොවුණාට බ්‍රිතාන්‍යයේ මාධ්‍යවලට ඒක ලොකු ප්‍රශ්නයක්! පේනවා නේද දෙකේ වෙනස!

March 21, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ දරුවෝ මුහුණ ‌දීලා තියෙන ප්‍රශ්නයක් අපේ රටේ මාධ්‍යවලට ලොකු ප්‍රශ්නයක් නොවුණාට බ්‍රිතාන්‍යයේ මාධ්‍යවලට ඒක ලොකු ප්‍රශ්නයක්! පේනවා නේද දෙකේ වෙනස!
Share on WhatsAppShare on Facebook

1948 නිදහසින් පසු රට මුහුණ දෙන දරුණුතම මූල්‍ය අර්බුදය සමඟ පොරබදිමින් සිටින ශ්‍රි ලංකාවේ මුද්‍රණ කඩදාසි අවසන් වීම හේතුවෙන් මිලියන ගණනක් සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබු පාසල් වාර විභාග අවලංගු කර ඇති බව බ්‍රිතාන්‍යයේ පලවන The Guardian පුවත්පත අද වාර්තා කර තිබෙනවා.

“මූල්‍ය අර්බුදය දෂ්ඨ කිරීම හේතුවෙන් මුද්‍රන කඩදාසි හිඟය මත ශ්‍රි ලංකාවේ පාසල් විභාග අවලංගු කරයි” යන සිරස්තලය සහිතව වාර්තා කර ඇති පුවත්පත් වාර්තාවේ ශ්‍රි ලංකාව මුහඅණ දී ඇති අර්බුදය පිලිබඳව විස්තරාත්මකව සටහන් කර තිබෙනවා.

එම පුවත වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ “අධ්‍යාපන බලධාරීහු සෙනසුරාදා ප්‍රකාශ කළේ සඳුදා සිට ආරම්භවීමට නියමිතව තිබූ වාර විභාග, උග්‍ර කඩදාසි හිඟයක් හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ බවත්, ආනයන සඳහා මුදල් සැපයීමට රජයට මුදල් හිඟ වූ බවත්ය.

තවද “අවශ්‍ය කඩදාසි සහ තීන්ත ආනයනය කිරීම සඳහා විදේශ විනිමය ලබා ගැනීමට මුද්‍රණකරුවන්ට නොහැකි බැවින් පාසල් විදුහල්පතිවරුන්ට පරීක්ෂණ පැවැත්විය නොහැක” යනුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කල බවත් එම වාර්තාව සඳහන් කරනවා.

“නිල ආරංචි මාර්ග පැවසුවේ මෙම ගැටලුව රටේ මිලියන 4.5 පමණ වූ සිසුන්ගෙන් තුනෙන් දෙකකට පමණ බලපෑමට ඉඩ ඇති බවයි.

ශ්‍රී ලංකාවේ වාර පරීක්ෂණ යනු වසර අවසානයේදී සිසුන් ඊළඟ ශ්‍රේණියට උසස් කරන්නේද යන්න තීරණය කිරීම සඳහා අඛණ්ඩ ඇගයීම් ක්‍රියාවලියක කොටසකි” යැයි එම පුවත්පත වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

එම පුවත් පත ශ්‍රි ලංකාවේ පවතින අර්බුදය පිලිබඳව වැඩිදුරටත් විස්තර දක්වා සිටිනවා.

මෙම වසර මුලදී ශ්‍රී ලංකාව සිය ප්‍රධාන ණයහිමියන්ගෙන් එකක් වන චීනයෙන් ණය ගෙවීම් කල් දැමීමට උදව් කරන ලෙස ඉල්ලා සිටි නමුත් බීජිං වෙතින් තවමත් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැත.” එම පුවත් පත එලෙස ශ්‍රි ලංකාවේ පවතින අර්බුදය ගැන වාර්තා කර තිබුනි.

මම තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

SendShareShare
Previous Post

කරගෙන යන්න ඩොලර් නෑ! සිඩ්නි-නෝර්වේ-ඉරාක තානාපති කාර්යාල වහයි! දැන් තියෙන්නේ 60යි! ඒ 60ත් දුවන්නෙ අමාරුවෙන්ලු!

Next Post

පෙරේතයෙක් ආවොත් මොකද කරන්නේ?

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper