පසුගිය සිකුරාදා ජවිපෙ තරුණ සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
මෙම උද්ඝෝෂණය අතරතුරදී ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිටුපස ගේට්ටුවෙන් පිටව යාමට පියවර ගෙන තිබිණ.
එහිදී පිටුපස ගේට්ටුව අසල සිටි තරුණයන්ට ජනාධිපතිවරයා සිය රථයේ වීදුරුව පහත් කොට අත වනද්දී එහි සිටි එක් තරුණයෙක්’ සර් දැන් සැපයි ආ… සැප කනේ..! යැයි කියනු දැකගන්නට ලැබිණ.
මේ එම වීඩියෝවය.










