• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජොනී හලලා ඩලස් නිමලුයි-අමරවීරයි හමුවෙන්න ගියේ ඇයි? තුන්දෙනා හොර රහසේ කතා කළේ මොනවාද?

March 19, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජොනී හලලා ඩලස් නිමලුයි-අමරවීරයි හමුවෙන්න ගියේ ඇයි? තුන්දෙනා හොර රහසේ කතා කළේ මොනවාද?
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා ශ්‍රීලනිප අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇති බව වාර්තා වේ.

ඒ, පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු අංක 01 ශාලාවේ පැවැති රැස්වීමෙන් අනතුරුවය.

මෙම රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරමින් දිනේෂ්, ජොන්ස්ටන්, ඩලස් සහභාගි වී සිටි අතර, විපක්ෂය නියෝජනය කරමින් කිරිඇල්ල සහභාගි වී සිටියේය.

නමුත් සාකච්ඡාව විනාඩි පහකට වඩා පැවැතියේ නැත.

ඒ අනුව සාකච්ඡාව නිමවා ජොනී, ඩලස්, දිනේෂ්, කිරිඇල්ල ඇතුළු පිරිස ශාලාව ඉදිරිපිට ඇති ආලින්දයේ සිනාසෙමින් කතාබහ කරමින් සිටින විට අමරවීරත්, නිමල් සිරිපාලත් පැමිණෙන ආකාරයක් දැකගත හැකි විය.

ඒ අනුව ඔවුන්ද කතාබහට එක්ව සුළු මොහොතක් ගතවද්දී ජොන්ස්ටනුත්, ඩලසුත් පාර්ලිමේන්තුවෙන් පිටව යෑම සඳහා එකට එළියට පැමිණෙ තිබේ.

එහිදී ජොන්ස්ටන් වාහනයට නැඟ පිටව ගියද ඩලස් නැවත වතාවක් පාර්ලිමේන්තුව ඇතුළට ගොස් ඇත.

එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඩලස් පැමිණෙන තෙක් අමරවීරත්, නිමල් සිරිපාලත් පෙර කී ස්ථානයේම අසුන් ගෙන සිටීමය.

ඒ අනුව ඩලස් පැමිණිමෙන් පසු ඔවුන් තිදෙනා අතර විනාඩි 15ක පමණ කාලයක් පුරා ඉතා බරපතළ සාකච්ඡාවක් පැවැත්වි ඇති බව වාර්තා වේ.

එහිදී සාකච්ඡා කෙරුණේ මොනවාද යන්න දැනගන්නට නැතත් ජොන්ස්ටන් ගිය පසු ඩලස් යළි පැමිණීම හරහාත්, ඩලස් පැමිණෙන තෙක් අමරවීර සහ නිමල් රැඳී සිටීම හරහාත් විශේෂ කරුණු රැසක් සාකච්ඡා වී ඇති බව නම් පැහැදිලිය.

SendShareShare
Previous Post

කොළඹ වැටලූ සජිත් ගම වටලන්න තීන්දු කරයි!

Next Post

බැසිල් ‌ගෝල්ෆේස් පිටිය අරගනී! මැයි පළමුවැනිදා ලොකු ෂෝ එකක් පෙන්වන්න ලෑස්තියි!

MORE NEWS

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට...

Read more
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.