ඊයේ පැවැත්වීමට නියමිතව තිබී අවසන් මොහොතේ අවලංගු වුණු සාකච්ජාව වෙනුවට නව දිනයක් දෙමළ සන්ධානය වෙත ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව ලබන 25 වැනි දින මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබේ.
ඊයේ කොළඹ පැවැති සජබ විරෝධතාව හේතුවෙන් දෙමළ ජාතික සන්ධාන සාකච්ජාව අවලංගු කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.










