දැඩි යුද ගැටුම් මැද යුක්රේන ජනාධිපතිවරයා සමග සාකච්ජා පැවැත්වීම සදහා චෙක් ජනරජය, පෝලන්තය සහ ස්ලෝවේනියා රටවල අගමැතිවරු දුම්රියේ නැගී යුක්රේනය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ඊයේ දින ඔවුන් කීව් නගරය වෙත පැමිණ ඇති බවද දැනගන්නට ඇත.
චෙක් අගමැති පීටර් ෆියාලා, පොලන්ත අගමැති මැතීයුස් මොරවීකී සහ ස්ලෝවීනියා ජැනේෂ් ජන්සා මෙම සංචාරයට එක්ව ඇත.










