• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන් තවත් ලෙඩක් දාගනී! පැන්ඩෝරා රහස් හෙළිකරනවා කිව්වාට සති 6ක් ගිහිල්ලත් මොනවත් කියලා නෑ! අන්තිමේදී දිව්රුම් ප්‍රකාශයක් එවලා!

March 13, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
රන්ජන් තවත් ලෙඩක් දාගනී! පැන්ඩෝරා රහස් හෙළිකරනවා කිව්වාට සති 6ක් ගිහිල්ලත් මොනවත් කියලා නෑ! අන්තිමේදී දිව්රුම් ප්‍රකාශයක් එවලා!
Share on WhatsAppShare on Facebook

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් හෙළිදරව් වීමෙන් පසු මේ වනවිට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා තමන්ටද ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඇති බවත්, ඒවා හෙළිදරව් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව ඊට අවස්ථාව සලසා දුන්නත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කොට නොමති බව වාර්තා වේ.

රාමනායක මහතා මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවදීම අල්ලස් කොමිසමට රැගෙන ආවද මෙතෙක් ඒ පිළිබද කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කොට නොමැති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් සති 6ක් ඉක්ම යාමෙන් පසුව අල්ලස් කොමිසමට දිව්රුම් ප්‍රකාශයක් ලබා දී ඇති රාමනායක මහතා දැනට ගංගොඩවිල අධිකරණය හමුවේ ඇති තමන්ගේ සීඩී හඩපටවල ඊට අදාළ සාක්ෂි ඇති බව දැනුම් දී ඇති බව පැවසේ.

කෙසේවෙතත් මෙම පැන්ඩෝරා පත්‍රිකා චෝදනාව ඉදිරිපත් වීමත් සමග ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට දැනුම් දී සිටියේ මාසයක් ඇතුළත මේ පිළිබදව ‌විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

නමුත් රාමනායක මහතා තවමත් ඒ පිළිබද ප්‍රකාශයක් ලබා දී නොතිබීමත්, අධිකරණය හමුවේ පවතින හඩ පට පරීක්ෂා කර ඊට අදාළ සාක්ෂි සොයාගන්නා ලෙස දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමත් සමග මෙමම වාර්තාව ලබා දීම තවත් පමා වනු ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ජාතික ආණ්ඩු කතාව රනිල්ගේ අතේ රෝලක්! මහින්ද මහ හයියෙන් සිනාසෙමින් කර්තෘවරුන්ට කියපු කතාව!

Next Post

විමල්ලා ආණ්ඩුව වට්ටන්න ලෑස්තියි! රහස් සාකච්ජාවක් තියා රාජපක්ෂවරු ගත් තීන්දුව! පාර්ලිමේන්තුවම හොල්ලපු ‘මව්රට’ නිව්ස් එක! ලෑස්තිවෙන්න ඔන්න ජන්දයක් එනවා! ශ්‍රීලනිපය ඇතුළේ කොන්ත්‍රාත්තුවක් කරන තුන් දෙනා! (රාජ්‍ය රහස්)

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.