• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව ගැන වොෂින්ටනයේදී තීරණාත්මක ජන්ද විමසුමක්! 11ක් නොගත්තොත් ඇපත් නෑ!

March 12, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාව ගැන වොෂින්ටනයේදී තීරණාත්මක ජන්ද විමසුමක්! 11ක් නොගත්තොත් ඇපත් නෑ!
Share on WhatsAppShare on Facebook

දැනට රට තුළ මතුව ඇති ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් මාසයේදී ‌අමෙරිකාවේ වොෂින්ටනයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට නියමිතය.

එහිදී මුදල් අමාත්‍යවරයා විසින් ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් මූල අරමුදල වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේවෙතත් එම ඉල්ලීම් ලබා දුන් සැණින් මූල්‍ය අරමුදල ලංකාවට මූල්‍ය ආධාර ලබා දෙන්නේ නැත.

ඒ සඳහා දීර්ඝ ක්‍රියාවලියක් පවතී. එමෙන්ම පසු කළ යුතු බාධකයන් කිහිපයක් පවතී.

ඉන් පළමු බාධකය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවල ඡන්ද විමසීමකට ලංකාවට යටත්වීමට සිදුවීමය.

එහිදී අවම වශයෙන් 50%කවත් ඡන්දයක් ලබාගත යුතු අතර, එය රටවල් වශයෙන් ගතහොත් සාමාජික රටවල් 11ක ඡන්ද ප්‍රමාණයකි.

දැනට පවතින තත්ත්වය යටතේ මූල්‍ය අරමුදලේ සාමාජිකයන් වන චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව වැනි රටවල ඡන්දය ලබාගැනීමට ලංකාවට අපහසු නොවනු ඇත.

නමුත් ගැටලුව ඇත්තේ බි්‍රතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් ලංකාව සම්බන්ධයෙන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද යන්න පිළිබඳවය.

ලංකාවට මූල්‍ය අරමුදල සහාය ලබාදෙනවාද යන්න තීන්දු වන්නේ එම රටවල් ගන්නා තීන්දුව මතය.

SendShareShare
Previous Post

තවත් යුද්ධයක් ඇරඹෙන ලකුණු! ඉන්දියාවෙන් පකිස්තානයට මිසයිල ප්‍රහාරයක්!

Next Post

පුටින්ට ඇඩ්‍රස් නැතිවෙයි! ලොව දැවැන්ත සමාගම් පොකුරු පිටින් රුසියාවෙන් ඉවත් වෙයි!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper