• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ ඉන්නත් ලැජ්ජයි! අපිට රෙදි ඇඳගෙන ගමේ ඉන්න බෑ! ආණමඩුව මන්ත්‍රී ‌පොහොට්ටුවෙන් ඉවත් වී විපක්ෂයේ වාඩිවෙයි!

March 12, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
පොහොට්ටුවේ ඉන්නත් ලැජ්ජයි! අපිට රෙදි ඇඳගෙන ගමේ ඉන්න බෑ!  ආණමඩුව මන්ත්‍රී ‌පොහොට්ටුවෙන් ඉවත් වී විපක්ෂයේ වාඩිවෙයි!
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් තමන් තවදුරටත් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධුරයක් දැරීම ලැජ්ජා සහගත බව පවසමින් ආණමඩුව ප‍්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී මන්ත‍්‍රී චන්දන ප‍්‍රදීප් කුමාර ජයසිංහ ස්වාධීන වී ඇත.

ඒ ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය පැවැත්වූ ඉකුත් 10 දා විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

ආණමඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත රාජකරුණා මහතාගේ මූලිකත්වයෙන් රැස්වූ සභා රැස්වීමේදී මන්ත‍්‍රීවරයා ඉල්ලා අස්වී ඇත.

“අපේ මුළු පවුලම ප‍්‍රභල ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙද්දී ‘මහින්ද සුළඟ’ ගෙන එන්න අපි කටයුතු කළා. නමුත් අද මහින්ද සුළඟ මිනිසුන් අසීරුවට පත්කරලා. ඒ සුළඟ අද සුළි කුණාටුවක් වෙලා. ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නෙ. ගොවියො අන්ත අසරණ වෙලා.එජාපය වාගේ දැවැන්ත පක්ෂයක් බිංදුවට වැටුණා නම් පොහොට්ටුව ගැන මොන කතාද.ඉහළ නායකයෝ හිතාගෙන ඉන්නවා තාම 69 ලක්ෂයක් තියෙනවා කියලා. අපියි දන්නේ ගමේ තත්ත්වය. හොඳට මතක තියාගන්න පොහොට්ටුව පිපුණාටත් වැඩිය වේගයෙන් පරවෙන බව. ඉහළ සිට පහළ නායකයන් සියලූ දෙනා මේ බව දැනගත යුතුයි.අද මිනිස්සු හැම තැනින්ම තැලෙනවා. තවදුරටත් අපිට රෙදි ඇඳගෙන මේ ආණ්ඩුව තුළ රැඳී ඉන්න බැහැ” යැයි පවසමින් මන්ත්‍රී චන්දන ප‍්‍රදීප් කුමාර ජයසිංහ විපක්ෂයේ අසුන් ගෙන ඇත.

SendShareShare
Previous Post

කබ්රාල් බැසිල්ගේ වැඩ ලක්ෂය නවත්වන්න කියයි!

Next Post

සජිත්ට හයිය දෙන්න මෛත්‍රීපාලත් ඇවිත්! (PHOTOS)

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper