හෙම් වනවිට රට බංකොලොත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, බෙහෙත් පෝලිම් සහ කිරිපිටි පෝලිම් පැවතීම රට බංකොලොත් වීමේ ප්‍රධාන ලක්ෂණ බවයි.










