බලශක්ති අර්බූදය සම්බන්ධයෙන් මේ වනවිට පැවැත්වෙන පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදය සදහා තවමත් විමල් වීරවංශ-උදය ගම්මන්පිල යන මහත්වරුන් එක්ව නැති බව වාර්තා වේ.
අද පෙරවරුවේ මෙම විවාදයේදී අදහස් දැක්වීම සදහා හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වේලාව ඉල්ලා සිටියද ආණ්ඩුව ඊට කාලවේලාව වෙන් කර තිබුණේ නැත.
ඒ අනුව මේ වනවිට විමල් ඇතුලු කණ්ඩායම සභාගැබෙන් පිට සිටිමින් මේ පිළිබදව දීර්ඝව සාකච්ජා කරමින් සිටින බව වාර්තා වේ.










