සාකච්ජාවක් සදහා ජනාධිපතිවරයා විසින් දෙමළ ජාතික සන්ධානය වෙත දින ලබා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ලබන 15 වැනිදා මෙම සාකච්ජාව පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.
මීට කලින් අවස්ථා කිහිපයකදීම මෙම සාකච්ජාව සදහා දින වෙන් කිරීමට පියවර ගෙන තිබුණද අවසන් අවස්ථාවේදී එම සාකච්ජා අත්හිටුවීමට පියවර ගෙන තිබිණ.










