සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයන් වන ඉරාන් වික්‍රමරත්න, හර්ෂද සිල්වා සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් අද දිනයේදී මහබැංකුවට පැමිණීමට නියමිතය.
එහිදී මහබැංකු අධිපතිවරයා මුණගැසී පවතින ආර්ථික තත්ත්වය පිළිබදව කරුණු දැක්වීමට එම මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බව දැනගන්නට ඇත.










