රටේ ඩොලර් අර්බූදයක් නොමැති බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා දැඩි ප්‍රතිචාරයක් දැක්වීය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියම කිරීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටව යමිනි.










