• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් එයි! වතුකරය හෙල්ලෙයි! ජනතාව පොරකයි! ‌ජයඝෝෂා හඬ දෙයි! (VIDEO)

March 6, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
සජිත් එයි! වතුකරය හෙල්ලෙයි! ජනතාව පොරකයි! ‌ජයඝෝෂා හඬ දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වර්තමාන ආණ්ඩුව මේ රට කොතරම් අගාධයකට තල්ලු කොට ඇත්දැයි කිවහොත් 2019 මේ පාලකයින් ගෙනා “සෞභාග්‍යයේ දැක්ම” පොත කියවන්නට සිදු වී ඇත්තේත් කුප්පි ලාම්පු එළියෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ දුර්භාග්‍ය සම්පන්න ආණ්ඩුව වහාම පලවා හැරිය යුතු බවත් එය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනකොට මේ රට ගොඩනගන දැක්මක් සහ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද පැවසීය.

පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි මාරුවක් වෙනුවට මේ රටේ ජනතාවගේ ඉදිරියට ගොස් මේ ආණ්ඩුව වෙනස් කරන බව පැවසූ විපක්ෂ නායකතුමා සියල්ලට වඩා වැදගත් වන්නේ මේ රටේ මහජන ඡන්දය බවද පැවසීය. ආණ්ඩුව ඇමති ඔලුගෙඩි මාරු කරන බවත් මේ රටේ ඇති වී තිබෙන මහා ඛේදවාචකයට එයින් උත්තර හොයන්න නොහැකි බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ආණ්ඩුව පැමිණි දා සිට මේ දක්වා කරනු ලැබූ අන්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග හේතුකොටගෙන රට බරපතළ විෂම චක්‍රයකට ඇද වැටී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඔළුගෙඩි මාරුකොට එය අවසන් කරන්නට බැරි බවත්, කළ යුත්තේ සහමුලින්ම ආණ්ඩුව ගෙදර යැවීම බවත් පැවසීය.

සමගි ජන බලවේගයට අනුබද්ධව ප්‍රමුඛ වෘත්තිය සමිතියක් වන ලංකා ජාතික වතු කම්කරු සංගමයේ විශේෂ සම්මේලනය ඊයේ (05) බදුල්ලේ දී පැවැත්විණි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වතු වෘත්තීය සමිති නායකයින් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

විපක්ෂයේ ප්‍රමුඛතම දේශපාලන පක්ෂය ලෙස සමගි ජන බලවේගය ජනතා අරගලවලදී පෙරට එනවා පමණක් නොව ඒ අරගල ජයග්‍රහණයෙන් නිමා කිරීමේ හැකියාවෙන්ද යුක්ත බව විපක්ෂ නායකතුමා පැවසීය.

මේ රටේ වැඩකරන ජනතාවට එරෙහිව ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ අධිභාර බද්ධ පරාජය කිරීම වෙනුවෙන් දිගින් දිගටම අරගල කළ සමගි ජන බලවේගය අධිකරණය අභියසට ගොස් පවා ජනතාවගේ අයිතිවාසිකම් දිනා දුන් බවද පැවසීය.

අවසානයේදී මේ රටේ විශ්‍රාමිකයන්ට තට්ටු කරන්නට ගිය ආණ්ඩුවට එය හකුළා ගන්නට වූ බව ද විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.

SendShareShare
Previous Post

විමල්ලා එක්ක ගිය දොලවත්ත අගමැති හමුවෙන්න කුරුණෑගලට යයි!

Next Post

යුග දිවිය රස නීරස වෙන විදිය දන්නවද?

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.