• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරේ පිටට මරේ! තෙල්-විදුලිය මිල වැඩි කරන්න මහබැංකුව ආණ්ඩුවට දැනුම් දෙයි!

March 4, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මහබැංකුව ඉදිරිපිට කලබලයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට ශ්‍රි ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

මහ බැංකු මුදල් මණ්ඩලය ඊයේ රැස්වු අවස්ථාවේ දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල පවතින අඛණ්ඩ බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහය.

මහ බැංකුව ප්‍රකාශ කළේ මහ බැංකුවේ ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පදනම් ඒකක 100 බැගින් ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වාද ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 දක්වා ද ඉහළ යනු ඇත.

පොලි අනුපාත බලාත්මක කිරිමට අදාළ උපදෙස් ඉදිරියේ දි නිකුත් කිරිමට නියමිතයි.

මේ අතර ණය කාඩ්පත් මත අයකළ පොලිය ද සියයට 20 දක්වා ඉහළ දමා ඇති අතර  ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ දමන ලෙසද මහ බැංකුව විසින් රජයට නිර්දේශ කර ඇත.

SendShareShare
Previous Post

විමල් හා උදයට ආණ්ඩුවෙන් එළියට බැහැපු ගමන් ලැබුණු ප්‍රතිපලය!

Next Post

69 ලක්ෂයට සජිත් ආමන්ත්‍රණය කරයි! විශේෂ පණිවුඩයක් දෙයි! (VIDEO)

MORE NEWS

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

Load More
රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇතිබව මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පවසනවා. Sri Lanka...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper