• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධය මැද්දේ යුක්රේන ජනපති යුරෝපා පාර්ලිමේන්තුව අමතයි! මන්ත්‍රීවරුන් ආසනවලින් නැගිට එක දිගට අත්පුඩි ගහයි! කතාව මැද්දේ පරිවර්තකයාත් හැඟුම්බර වී කඳුලු සලයි! (VIDEO)

March 1, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
යුද්ධය මැද්දේ යුක්රේන ජනපති යුරෝපා පාර්ලිමේන්තුව අමතයි! මන්ත්‍රීවරුන් ආසනවලින් නැගිට එක දිගට අත්පුඩි ගහයි! කතාව මැද්දේ පරිවර්තකයාත් හැඟුම්බර වී කඳුලු සලයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky අද සවස යුරෝපීය පාර්ලිමේන්තුව අමතනු ලැබීය.

ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

එහිදී යුක්රේන ජනාධිපතිවරයාට යුරෝපිය පාර්ලිමේන්තු සාමාජිකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර සියලුම මන්ත්‍රීවරුන් සිය ආසනවලින් නැගිට යුක්රේන ජනාධිපතිවරයාට අත්පොළසන් දී පිළිගනු ලැබ තිබේ.

යුරෝපිය පාර්ලිමේන්තුව අමතමින් යුක්රේන ජනාධිපතිවරයා පවසා සිටියේ තම රට ” සිය පැවැත්ම වෙනුවෙන් සටන් කරමින්” සිටින බවයි.

“අපි සටන් කරන්නේ අපේ භූමිය සහ අපේ නිදහස වෙනුවෙන් පමණයි, “අපි ආසයි අපේ ළමයි ජීවත් වෙනවා දකින්න. මම හිතන්නේ ඒක සාධාරණයි.” යුක්රේන ජනාධිපතිවරයා යුරෝපා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කරනු ලැබූ අතර එහිදී එය පරිවර්තනය කරමින් සිටි පරිවර්තකයා හැඟුම්බර වූ බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේය.

“අපි අපේ ජීවිතය වෙනුවෙන් සටන් කරනවා … අපි පැවැත්ම සඳහා සටන් කරනවා. මෙය අපගේ අභිප්‍රේරණයේ ඉහළම අගයයි” යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළේය.

“නමුත් අපි සටන් කරන්නේ යුරෝපයේ සමාන සාමාජිකයන් වීමටයි. අද අපි සෑම කෙනෙකුටම පෙන්වමින් සිටිනවා අපි හරියටම කවුරුන්ද වග. මම එය විශ්වාස කරනවා.” ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

“අපි අපේ ශක්තිය ඔප්පු කර තිබෙනවා. අවම වශයෙන්, අපි ඔබ හා සමාන බව අපි ඔප්පු කර තිබෙනවා. ඒ නිසා ඔබ අප සමඟ සිටින බව ඔප්පු කරන්න. ඔබ අපව අත්නොහරින බව ඔප්පු කරන්න. ඔබ ඇත්ත වශයෙන්ම යුරෝපීයයන් බව ඔප්පු කරන්න. එවිට ජීවිතය මරණයෙන් ද  ආලෝකය අන්ධකාරයෙන් ද ජය ගනීවි” යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

පවුලේ සියලු දෙනාම සුපිරි බංකරයකට යවයි! පුටින් අමු පිස්සුවක් නටන්න ලෑස්ති වෙයි!

Next Post

ජිනීවාවලදී රුසියාව පච වෙයි! විදේශ ඇමැති කතා කරද්දී සියල්ලන්ම නැගිට පිටව යයි! (VIDEO)

MORE NEWS

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News
Exclusive

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

Load More
ඔබත් විෂ කන්‍යාවක්ද?
Astrology

සල්ලි එන පාරවල් එක පිට එක වැහෙන ඊසාන දිග…! මෙන්න කඩන්නේ නැතුව ගොඩයන සරල පිළියම්…! Sri Lanka Latest News

”‍කොපමණ හරිහම්බ කළත් සතයක්වත් ඉතිරි වෙන්නේ නැහැ”‍, ”‍ගෙදරට සල්ලි ලැබෙන මාර්ග එක පාරටම වැහිලා යනවා”‍ - වර්තමානයේ බොහෝ දෙනෙක් පවසන...

Read more
කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper