• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුක්රේනයට හතරවටෙන්ම අතිනවීන යුද ආධාර ගලා එයි! පුටින් ඉල්ලන් කයිද? (PHOTOS)

February 28, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
යුක්රේනයට හතරවටෙන්ම අතිනවීන යුද ආධාර ගලා එයි! පුටින් ඉල්ලන් කයිද? (PHOTOS)
Share on WhatsAppShare on Facebook

රුසියානු ආක්‍රමණය හමුවේ නාමිකව පමණක් යුක්රේනයට සහාය දක්වන බවට චෝදනා ලැබූ බටහිර රටවල් රැසක් ඇතිව තිබෙන තත්වය හමුවේ මේ වන විට යුක්රේනයට යුද උපකරණ සැපයීම වේගවත් කිරීමට පියවර ගෙන ඇත.

රුසියානු ආක්‍රමණිකයන්ට යුක්රේන හමුදා දැඩි ප්‍රතිචාර දැක්වීමත් සමඟ රුසියානුවන්ට ආක්‍රමණය වෙනුවෙන් උපරිම මිලක් ගෙවීම සහතික කිරීම නැතහොත් උපරිම හානියක් කිරීම බටහිර රටවල අරමුණ වී ඇත.

ඒ අනුව යමින් ජර්මනිය විසින් ඊයේ යුධටැංකි නාශක අවි 1000 ක් සහ ස්ටිංගර් ගුවන් යානා නාශක මිසයිල 500 ක් යුක්රේනයට ලබා දීමට කටයුතු කර තිබේ

ගැටුම් පවතින කලාපවලට ආයුධ අපනයනය නොකරන බවට දිගුකාලයක් තිස්සේ ජර්මනියේ පැවති නීතියක්ද ඉවත් කරමින් මෙම අවි සැපයීමට ජර්මනිය තීරණය කිරීම සුවිශේෂි තත්වයකි.

පසුගිය සෙනසුරාදා බෙල්ජියමද නිවේදනයක් නිකුත් කරමින් යුක්රේන හමුදාවට මැෂින් තුවක්කු 2000 ක් සහ ඉන්ධන ටොන් 3800 ලබා දෙන බව සදහන් කළේය.

ඊට අමතරව නෙදර්ලන්ත රජයද ප්‍රකාශ කළේ තමන් ස්නයිපර් රයිපල් සහ හමුදා හිස්වැසුම් ලබාදී ඇති බවත් ස්ටිංගර් ගුවන් යානා නාශක මිසයිල 200 ක් හැකි ඉක්මනින් යුක්රේනයට ලබා දෙන බවත්ය.

මේ අතර චෙක් ජනරජය පිස්තෝල 30,000 ක්, ප්‍රහාරක රයිෆල් 7,000 ක්, මැෂින් තුවක්කු 3,000 ක්, ස්නයිපර් තුවක්කු දුසිම් කිහිපයක් සහ කාට්රිජ් මිලියනයක් පමණ ලබා දී ඇති බව සඳහන් වේ. ‍

තවද රුසියාවේ “ම්ලේච්ඡ සහ ප්‍රකෝපකාරී ප්‍රහාරයට” එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජනපදය ද යුක්රේනයට ඩොලර් මිලියන 350 ක අතිරේක හමුදා උපකරණ ලබා දෙන බව රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සෙනසුරාදා නිවේදනය කළේය.

බ්‍රිතාන්‍ය රජයද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ යුක්‍රේනයට මාරාන්තික ආරක්ෂක අවි ඇතුළු අතිරේක හමුදා සහාය ලබාදීමට තමන් සූදානම් බවයි.

මේ අතර ග්‍රීසියද යුක්රේන රජය මගින් කරන ලද ඉල්ලීමකට අනුව C 130 හමුදා ගුවන් යානා දෙකක් මගින් පෝලන්තය හරහා යුක්රේනයට හමුදා සැපයුම් ලබාදීමට එකඟ වී ඇත..

පෘතුගාලයද යුක්රේනයට හමුදා සැපයුම් ලබා දීමට නියමිත බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඔවුන් පතුරම්, හමුදා හිස්වැසුම්, නයිට් විශන් කණ්නාඩි සහ අත්බෝම්බ ලබා දෙන බව ප්‍රකාශ කොට ඇත.

තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

SendShareShare
Previous Post

රට ගොඩගන්න පුලුවන්ද? ඔව් පුලුවන්! ක්‍රමවේදයක් තියෙනවද? ඔව් තියෙනවා! හැබැයි ජනතාවත් මෙන්න මේක දැනගන්න ඕන! (VIDEO)

Next Post

ඉන්දු-ලංකා හමුදා නියෝජිත සාකච්ඡා!

MORE NEWS

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Load More
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.