• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුරෝපය රුසියාවට ගුවන් ‌දොර වහයි! පුටින්ගේ රූබලය බිමටම වැටෙයි! ‌ලෝකයම පුටින්ව කොන් කරන්න පටන් ගනී!

February 28, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
යුරෝපය රුසියාවට ගුවන් ‌දොර වහයි! පුටින්ගේ රූබලය බිමටම වැටෙයි! ‌ලෝකයම පුටින්ව කොන් කරන්න පටන් ගනී!
Share on WhatsAppShare on Facebook

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටිං විසින් න්‍යෂ්ටික අවි සීරුවෙන් තැබීමට කළ නියෝගයට ප්‍රතිචාර වශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියානු ගුවන් යානා සඳහා සිය ගුවන් කළාපය වසා දැමීමට යුරෝපා සංගමය තීරණය කර ඇත.

ඒ අනුව රුසියාවට අයත්, රුසියාවේ ලියාපදිංචි හෝ රුසියානු පාලනය යටතේ පවතින ගුවන් යානා යුරෝපා සංගමයට අයත් රටවලට ගොඩබෑම හෝ එම රටවලට අයත් ගුවන් කළාප භාවිතා කිරීම සංගමය විසින් තහනම් කරන ලදී.

එක්සත් රාජධානියද පසුගියදා රුසියානු ගුවන් යානා සඳහා ගුවන් ගමන් තහනමක් පැනවූ අතර ඊට ප්‍රතිචාර ලෙස රුසියාවද බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අයත් ගුවන් යානා එරටට ගොඩබෑම තහනම් කරන ලදී.

යුරෝපා සංගමය පවසන්නේ මෙම ගුවන් ගමන් තහනම අවම වශයෙන් මාස තුනක්වත් බලපැවැත්වෙනු ඇති බවයි.

රුසියානු ආක්‍රමණයෙන් පසුව සියළුම මගී ගුවන් සමාගම් යුක්රේනය, මෝල්ඩෝවා සහ බෙලරූස් රටවලට අයත් ගුවන් කලාප මඟහරිමින් පියාසර කිරීමට උත්සාහ ගනිමින් සිටිති.

යුරෝපා ගුවන් තහනම හේතුවෙන් රුසියානු ගුවන් යානා යුරෝපා ගුවන් කලාපය මඟහරිමින් පියාසර කල යුතු අතර ඒ හේතුවෙන් රුසියානු ගුවන් ගමන් සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර ආර්ථික සම්බාධක පැනවීමත් සමග රුසියානු රූබලය ඩොලරයට සාපේක්ෂව 40%කින් අවප්‍රමාණය වී ඇැති බව වාර්තා වේ.

එමෙන්ම ඔලිම්පික් සංගමය රුසියාවේ තරගාවලි පැවැත්වීම අත්හිටුවීමටත්, ජාත්‍යන්තර ජූඩෝ සභාපති ධුරයෙන් පුටින් ඉවත් කිරීමටත් එම සංගම් තීරණය කොට ඇත.

පවතින යුද තත්ත්වය හමුවේ යුරෝපා සංගමය මෙන්ම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ආර්ථික බලපෑම් හේතුවෙන් රුසියානු විනිමය අර්බුදයක් හට ගෙන තිබේ.

තිලාන් ජයසේකර

SendShareShare
Previous Post

ඩොලර් විතරක් නෙමෙයි රුපියලුත් නැතිවෙන්න ළඟයි! මහබැංකුවේ ඉහළ නිලධාරීන් මහින්දට අනතුරු අඟවයි!

Next Post

රූපවාහිනිය අලුත් වෙයි! කුරුල්ලා එහෙමමයි! දෙමළ ඉංග්‍රීසි පියාඹයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.