රුසියා යුක්රේන අර්බූදයත් සමග ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණියහොත් රට තුළ මතුවිය හැකි තත්ත්වය පිළිබදව සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ සංවිධායක කණිෂ්ක ලැනරෝල් මහතා විග්‍රහයක් සිදු කොට තිබේ.
ඒ මහතා පෙන්වා දෙන්නේ ඉතාලියේ සිටින ජවිපෙ නියෝජිතයන් නේටෝ ව්‍යාප්තවාදය එපා, ඉතාලිය නෝටෝවෙන් පිටවෙනු යනුවෙන් කියමින් ඉතාලියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ සිදු කරන බවකි.
මෙම තත්ත්වය යටතේ ජවිපෙට කිසිදු ජාත්‍යන්තර සහායක් නොලැබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.










