• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිමලරාජන් ඝාතකයා අවුරුදු 23කට පසු ලන්ඩනයේ දුම්රිය පොළකදී කොටු කරගනී! ලංකාවේ යුද අපරාධවලට එරෙහිව බ්‍රිතාන්‍ය ගේම පටන් ගනී! EXCLUSIVE

February 25, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
නිමලරාජන් ඝාතකයා අවුරුදු 23කට පසු ලන්ඩනයේ දුම්රිය පොළකදී කොටු කරගනී! ලංකාවේ යුද අපරාධවලට එරෙහිව බ්‍රිතාන්‍ය ගේම පටන් ගනී! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

මීට විසි දෙවසරකට ඉහතදී උතුරේ අධි ආරක්ෂක කලාපයක් තුළදී ඝාතනය කරන ලද දෙමළ මාධ්‍යවේදී මයිල්වාගනම් නිර්මලරාජන් මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බ්‍රිතාන්‍යයේ දුම්රිය පොළකදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා නැපෝලියන් නමැත්තකු ලෙස බ්‍රිතාන්‍ය පොලිසිය හදුනාගෙන ඇත.

මෙම සැකකරු ඊපීඩීපී සාමාජිකයකු ලෙස එවකදී හදුනාගෙන තිබුණු අතර එම පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද මහතාට සමීප අයකු ලෙසද මාධ්‍ය වාර්තා කොට තිබිණ

2003 වසරේදී යාපනය මහේස්ත්‍රාත් ආර්. ටී. විග්නරාජා මහතා විසින් මයිල්වාගනම් නිර්මලරාජන් මහතා ඝාතනය සම්බන්ධයෙන් නැපෝලියන් නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්ද නිකුත් කර තිබිණ.

කෙසේවෙතත් 2003 වර්ෂයෙන් පසු හිටපු ජනාධිපතිවරිය විදෙස්ගත වන අවස්ථාවකදී එම දූත පිරිසට සම්බන්ධව සිටි ඩග්ලස් දේවානන්ද මහතා විසින් ඉතා රහසිගත ලෙස මෙම නැපෝලියන් නැමැති පුද්ගලයාවද එක්සත් රාජධානිය වෙත රැගෙන ගොස් ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා භුමියේ යුද අපරාධයක් සම්බන්ධයෙන් විදේශීය පොලිසියක් විසින් කරන ලද මුල්ම අත් අඩංගුවට ගැනීම ලෙස මෙය සැලකේ.

මේ සම්බන්ධයෙන් විස්තර ලබා දීමට කැමති අයට එම තොරතුරු SO15Mailbox.WarCrimesTeam@met.police.uk ඊමේල් ලිපිනයට සෘජුවම යුද අපරාධ අංශයට යැවිය හැකිය.

SendShareShare
Previous Post

විපක්ෂනායක සජිත්ට ඊයේ දිගටම ආ දුරකතන ඇමතුම් මොනවාද? (VIDEO)

Next Post

කාදිනල්තුමා වතිකානුවට ළඟා වෙද්දී නව ශ්‍රී ලංකා තානාපතිවරයා ඉතාලි ජනාධිපති හමුවෙයි! (PHOTOS)

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper