විදුලිය අර්බූදය මුල්කරගෙන තමන්ට ඊයේ දිනයේදී ව්‍යාපාරිකයන් ඇතුලු බොහෝ පුද්ගලයන්ගෙන් විශාල දුරකතන ඇමතුම් සංඛ්‍යාවක් පැමිණි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කළේය.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් කරමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.
නමුත් ආණ්ඩුවට අර්බූදයෙන් රට මුදාගැනීම සදහා සැලැස්මක් නොමැති බවද සදහන් කර සිටියේය.










