විදුලි කප්පාදුවට එරෙහිව සමගි ජන බලවේගය අද දිනයේ පාර්ලිමේන්තුවේ සිදු කළ විදුලි පන්දම් විරෝධතාවයේ වීඩියෝව මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
එහිදී විරෝධතා පුවරු රැගත් සජබ මන්ත්‍රීවරුන් ඊට විදුලි පන්දම් එළි එල්ල කරමින් විරෝධය පළ කළ ආකාරයක් දැකගත හැකි විය.










